ගීතය රස විඳින්න පහත මාධ්‍යය (media player) භාවිත කරන්න.
අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැදලා
එතෙක් සිනාවෙන් සිටිමා කොහෙදෝ තනි වීලා
නෙතේ කදුලු සිරකරගෙන සිටියෙමි ඉවසාලා
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ
මා සිටියත් ඉවසාගෙන නෙතේ කදුලු නොසලා
අප දෙන්නා දිහා බලා උන් අම්මා දැකලා
ඇගේ නෙතෙන් කඩා හැළුනු කදුලු මතක් වීලා
කවුරුත් නැති තැනකට වී හැඩුවෙමි තනිවීලා
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ
අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැදලා
එතෙක් සිනාවෙන් සිටිමා කොහෙදෝ තනි වීලා
නෙතේ කදුලු සිරකරගෙන සිටියෙමි ඉවසාලා
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ
Artist : Sunil Edirisinghe



4/26/2011
S. D. S. K. Kumara (E205009)

Posted in: 
0 comments:
Post a Comment