Monday, April 25, 2011

Duka Hadu Dena Raye - දුක හාදු දෙන රැයේ

ගීතය රස විඳින්න පහත මාධ්‍යය (media player) භාවිත කරන්න.

දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
යෞවනේ අපට විය විරහී හද ගිලන් වෙලා

ගහ කොළද මල් පිපේ ඇල දොල නිල කඩා හැලේ
පෙර දාක මිරිගු සයුරේ ඒ රුවට රැවටුනේ

නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමු වෙලා
මහ මෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා

Artist : Gunadasa Kapuge


0 comments:

Post a Comment

සිහින පාරාදීසයේ "සත්සරනි" සංගීතමය අවකාශයට පැමිණි ඔබ සැමට ස්තුතියි. දිනපතා එකතු වෙන ගීතයන් රස විඳීම සඳහා නැවත පැමිණෙන්න. ඔබෙගේ අදහස් අපවෙත පළ කර යාමට අමතක නොකරන්න.

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes