Friday, April 29, 2011

Mata Heenayak Vela - මට හීනයක් වෙලා

ගීතය රස විඳින්න පහත මාධ්‍යය (media player) භාවිත කරන්න.

මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නෙනෑ මා ඇයිද පෙම් කලේ
සඳ රාජිනී නුඹයි මගේ හද මන්දිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ//

රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ලඟයි ප්‍රියේ
චංචලයි වගේ ඔබේ හිත කොහිද පාවුනේ//
අදහන්න බෑ කඳුළක්ද ආදරේ
නුඹ දන්නෙනෑ සුන්දරයි ජීවිතේ

තරුකා වියන් ගොතාලා මාගේ අම්බරේ
ඇයිද හැංගුනේ පෙලා මා අන්ධකාරයේ//
අදහන්න බෑ කඳුළක්ද ආදරේ
නුඹ දන්නෙනෑ සුන්දරයි ජීවිතේ

මට හීනයක් වෙලා...//

Artist : Damith Asanka


0 comments:

Post a Comment

සිහින පාරාදීසයේ "සත්සරනි" සංගීතමය අවකාශයට පැමිණි ඔබ සැමට ස්තුතියි. දිනපතා එකතු වෙන ගීතයන් රස විඳීම සඳහා නැවත පැමිණෙන්න. ඔබෙගේ අදහස් අපවෙත පළ කර යාමට අමතක නොකරන්න.

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes