Monday, May 16, 2011

2600 Sambuddhathwa Jayanthi Theme Song - 2600 සම්බුද්ධ ජයන්ති තේමා ගීතය

ගීතය රස විඳින්න පහත මාධ්‍යය (media player) භාවිත කරන්න.

ඥානාලෝකය ඒකාලෝකව බැබැළේ...
බැබැළේ... බැබැළේ...
බැබැළේ සම්බුද්ධ ජයන්තිය...
2600 වසරක් එළ්ඹෙන
සමරමු මේ... සුවිසුද්ධ ජයන්තිය...

ගයා හිසේ නිල් ජල ගං තීරේ...
විදු රජුනේ විදසුන් අරඹා...
තිලෝවෙදානන්... කෙලෙස් මරුන් සිඳ...
පසක් කෙලෝ සම්‍යක් සම්බෝධී...

ඥානාලෝකය...

සාධු නාදයෙන් මුළු ලොව නැළවේ...
සද්ධා ප්‍රඥ්ඥා මෙත් ගුන පිබිදේ...
හැම දන පිළිවෙත් මග පෙළ ගස්වා...
සම්බුද්ධ ජයන්තිය පිබිදේ...

ඥානාලෝකය...

2600 Sambuddhathwa Jayanthi Theme Song -
Artists List : Amaradeva,Victor,Sanath,Sunil,Edward,Dayan,Janaka,Krishantha,Nanda Malini,Pradeepa,Charitha,Nelu, Deepika 

0 comments:

Post a Comment

සිහින පාරාදීසයේ "සත්සරනි" සංගීතමය අවකාශයට පැමිණි ඔබ සැමට ස්තුතියි. දිනපතා එකතු වෙන ගීතයන් රස විඳීම සඳහා නැවත පැමිණෙන්න. ඔබෙගේ අදහස් අපවෙත පළ කර යාමට අමතක නොකරන්න.

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes