Max Tv Live Webcast
Description

තුරුණු හද රැඳුණු, තාරුණ්‍යයට ඉඩක් දුන් මුහුණුපෙතේ "සිහින පාරාදීසය" නම් වූ මිතුරු පිටුවේ අලුත්ම විශේෂාංගය වන දවසේ ගීතය "සත්සරනි" සයිබර් අවකාශය තුළින් සවන් දීමට මෙන්ම එම ගීතය ඔබේ පරිගණකයට ලබා ගැනීමටද කටයුතු යොදා ඇති බව දැනුම් දෙන්නේ හදපිරි සතුටිනි. දිනපතා පැමිණ "සත්සරනි" වෙබ් පිටුවට අලුතින් එකතු වෙන ගීත රස විඳින මෙන් ඉල්ලා සිටිමු. හද ගත් සෑම ගීතයකටම සටහනක් තබා යන්නට අමතක නොකරන්න. ඔබෙගේ ගීත ඉල්ලීම් සහ යොජනා මෙන්ම චෝදනාද අප වෙත දැනුම් දීමට කාරුණික වන්න. ඔබට ජය. අපි "සිහින පාරාදීසය"
0 comments:
Post a Comment