Thursday, April 28, 2011

Obatay me aradhana - ඔබටයි මේ ආරාධනා

ගීතය රස විඳින්න පහත මාධ්‍යය (media player) භාවිත කරන්න.

ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයාචනා//
හිරු සඳු ඇති තුරා
සසර වසනා තුරා
ඉන්න බැහැ තරහා වෙලා
ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආරාධනා

පෑව සෙනේ අමනාපෙ නිසා
මෝදු වෙලා තිබුනාට වඩා//
සිත සැනසුන් සාදනා
ඔබේ හසරැල් මට වාසනා//

ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයාචනා

තරහා උනත් දෙදෙනා ඊයේ
තරහ නොවෙමු කිසිදා අයේ//
යළි නොමයේ වේදනා
ඔබේ හසරැල් මට වාසනා//

ඔබටයි මේ..

Artist : Rohana Bogoda


1 comments:

Nelson said...

Hello! Cool! It`s a nice website. Congratulations for your work. Visit me too.
http://nelsonsouzza.blogspot.com
Have a happy day!

Post a Comment

සිහින පාරාදීසයේ "සත්සරනි" සංගීතමය අවකාශයට පැමිණි ඔබ සැමට ස්තුතියි. දිනපතා එකතු වෙන ගීතයන් රස විඳීම සඳහා නැවත පැමිණෙන්න. ඔබෙගේ අදහස් අපවෙත පළ කර යාමට අමතක නොකරන්න.

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes