ගීතය රස විඳින්න පහත මාධ්‍යය (media player) භාවිත කරන්න.
ඇසට අසුවන මායිමේ
බමර සැණකෙළි මල් විලේ
ළසෝ ළැව් ගිනි ඇවිළුණා සිත
ඔබ මගෙන් වෙන්වූ දිනේ
සියපතක් මත විසුළ පිනිකැට
සැඩ සුළං වැද සර සරින් හෙත
මගෙන් රිදවුම් දෙවුණු මොහොතක
ඔබේ වත මට නැඟේ සිහියට
සතර අත පෙති විහිද විකසිත
මලේ මල් මී මමනයුරු දැක
ඔබේ ලවනත සැදුණු මී විත
මත්කළා මතකයි මගේ සිත
Artist: Karunarathna Diwulgane



5/03/2011
S. D. S. K. Kumara (E205009)

Posted in: 
0 comments:
Post a Comment