Sunday, May 1, 2011

Waw Thale Padhi Dhiya - වැව්තලේ පෑදි දිය

ගීතය රස විඳින්න පහත මාධ්‍යය (media player) භාවිත කරන්න.

වැව්තලේ පෑදි දිය මත ඇදී ඉරි වාගේවියැකෙන්නේ නෑ මේ සිත මගේ
මැදියමේ තනිකමට දුක් දිදි හදපානේ වැලපෙන්න බෑ මට තව ඉතින්

ජීවිතේ දුක තමයි නුඹ මා සතු වෙන්නැති නම්
ආදරේ නුඹ තමයි දැනගනු මැන හිත ඇති නම්

මං දෙසත් බලා යනවද දුටුවේ නෑ වගේ
ඇස් කොනෙන් හොරෙන් හෝ බැලුවමත් ඇති
නොදරුවෙක් වගේ පසුපසින් එමී
ඇස් මගේ වුනත් ආයෙ ගන්න බෑ නුඹම ලුහුබදී
වැටහෙන්නෑ මටම මගේ ලැදිකම නුඹට ඇති
නවතින්නේ නෑ මියෙන තුරා හිත ඇතිකමක හැටී

මෝදු වී ඉදී තනියට තරු රැසක් හිදී
සුසුමකින් සැදී අදුර ඉකි බිඳී
පිට කෙනෙක් වගේ, පිටව යන්නෙමී
හිස් අතින් නොවේ ඇස් පුරා තැවෙන දේ අරන් යමී
වැටහෙන්නෑ මටම මගේ ඇතී ලැදිකම ඔබට ඇතී
නවතින්නෑ මියන තුරා හිත ඇති කමක හැටී....

වැව්තලේ පෑදි දිය මත ඇදී...

Artist : Prihan ft. Nilukshi

0 comments:

Post a Comment

සිහින පාරාදීසයේ "සත්සරනි" සංගීතමය අවකාශයට පැමිණි ඔබ සැමට ස්තුතියි. දිනපතා එකතු වෙන ගීතයන් රස විඳීම සඳහා නැවත පැමිණෙන්න. ඔබෙගේ අදහස් අපවෙත පළ කර යාමට අමතක නොකරන්න.

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes